පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවකට අනුව; පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදය හෙට (10) දින ආරම්භ කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ළිමේන්තුවට දැනුම් දෙන ලදී.
විවාදය සඳහා දින තුනක් වෙන් කොට ඇති බවත් ඉන් එක් දිනයක් හෙට (10) වන අතර ඉතිරි දින 2 එළඹෙන තුන්වැනි සතියේ වෙන් කිරීමට පක්ෂ නායකයන් එකඟ වූ බවද සභා නායකවරයා වැඩිදුරටත් පාර්ළිමේන්තුව දැනුවත් කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...