ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉදිරි දින දෙක තුළ ලැබීමට නියමිත බවයි.
කෙසේ වුවද දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 15 වනදා ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යයවරයා එහිදී අවධාරණය කළේය.
කෙසේ වුවද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...