දේශීය පුවත්

ජාතික උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින එම අමාත්‍යාංශයේ පැවැති පුරා විද්‍යාව උපදේශක සභාවෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්; පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටියේ නව පුරාවිද්‍යා ආඥා පණතක් සඳහා වන කෙටුම්පතක් සකස් කර එය එදින පැවැති පුරාවිද්‍යා උපදේශක සභාවට භාර දුන් බවයි.

එම කෙටුම්පත පිළිබඳ අදහස් ලබා දීමට පුරාවිද්‍යා උදේශක සභාවට සති තුනක් කල් දුන් බවත් එම අදහස් ලැබුණු පසු ඉදිරියේ දී බෞද්ධ කටයුතු සඳහා වන උපදේශක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු මහජන අදහස් විමසීමට ඉදිරිපත් කරන බවත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More