සීනි බදුවංචාව නිසා රජයට රුපියල් බිලිනය 15.9ක බදු ආදායම් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යංශය අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර තිබෙන බවත් එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත පිරිසකට ලැබී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් බවත් මුදල් කාරක සභාවේ සාමාජික ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...