දේශීය පුවත්

පාස්කු කොමිසම් වාර්තාවෙන් රටට ජනතාවට බලාපොරොත්තු වූ අරමුණ වූ ඉස්ලාම් අන්තවාදීන් සහ අන්තවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා වන වැදගත් පෙර දේශ පාස්කු කොමිසමේ වාර්තාවේ අඩංගු නොවන බවත් ඊට වඩා වැදගත් යෝජනා පාස්කු ප්‍රහාරයට පසු ජාතික ආරක්ෂාව පිළිබඳව පත් කළ පාර්ලිමේන්තු කාරක සභා විසින් ඉදිරිපත් කොට ඇති බවත් ජාතික සංවිධාන කියයි.

පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම වාර්තාව ඉස්ලාම් අන්තවාදීන්ට ආශිර්වාදයක් වන බවය.

තවදුරටත් ඔහු සඳහන් කළේ එම වාර්තාව පසෙක තබා පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට සහ රටේ අපරාධ නීතිය අනුව සහරාන්ට උඩගෙඩි දුන් දේශපාලන නායකයින්ට දඬුවම් කිරීමට රජය කටයුතු කළ බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More