මෙවර 46 වැනි ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන යෝජනාවලියට කිසිසේත්ම එකඟ නොවන ලෙස එම යෝජනාවට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාව පැත්තෙන් එකගතා යෝජනාවලියක් ඉදිරිපත් නොකරන ලෙසත් ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.
බිත්‍රාන්‍ය යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවේ නම් ඊට එරෙහිව ඡන්දයක් ඉල්ලා සිටිය යුතු බවත් එම සංවිධානය ඉල්ලා සිටිති.
එම යෝජනාවලිය දිනුවත් පැරදුණත් එහි අඩංගු යෝජනා සංශෝධනය කොට එකගතා යෝජනාවකට හෝ ප්‍රතියෝජක කිසිසේත්ම එකඟ නොවිය යුතු බව එම සංවිධාන තවදුරටත් අවධාරණය කරයි. එසේ කළහොත් එය සියතින් බෙල්ලට තොණ්ඩුව දමා ගැනීමක් බව ද අනතුරු අඟවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...