නුවරඑළිය, රාගලවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 14 කට දැඩි හානි සිදුව ඇති බවත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ අලහකෝන් මහතා පවසයි. [video width="400" height="230" mp4="htt...
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් සහ ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු මස්ත්‍ය කන්ටේනර් කිහිපයක් ද පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන...
ඊයේ (11) දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවති අතර එයට සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක...
ඊයේ (11) දින "යුක්තිය උදෙසා යතිවර පාරමිතාව" නමින් මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරශ්‍රය අසළට පැමිණ සිටි අතර පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසළට පැමිණි බව ...
ඊයේ(11) පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වූ සත්‍යග්‍රහයට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්&...
පසුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට ඊයේ(11) එම මූලස්ථානයට පැමිණියේය. මේ සම්බන්ධව අදහස්...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර අවශ්‍ය අධිඅකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන ලෙස ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මාත...
"පොහොට්ටුවේ" ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලා ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ඇතැම් ප්‍රකා...
යමක් සිදුවිය හැකි බව දනිමින් එය නොසළකා හැර සිටීම අපරාධ විද්‍යාවේදී "සාපරාධී නොසැළකිල්ල" ලෙස නිර්වචනය වන නමුත් නඩු පැවරිය යුත්තේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට යැයි නිර්දේශ කර තිබීම මෙම වාර්තාවේ ඇති ලොකුම විහිළුව බව; පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිෂන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විව...
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම" විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව" මගින් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බවයි.මෙය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩො...
අද (11) බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජානිපෙ මාධ්‍යය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සිදුකළ ශ්‍රී ලංකාවේ පොදු නීතියට අභියෝග කරමින් ජාතික සමගිය අනතුරේ හෙලන ප්‍රකාශය සම්බ...
මෙයට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ඉවක් බවක් නැතිව මෙරටට ගෙන්වා "මද්‍රාසා" යන ආරූඪ පාසල්වලට බෙදාහැර ඇති අතර; විශේෂයෙන්ම පාකිස්තානය කටාර් සහ සෞදි අරාබියාව ඇතුළු මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත. මේ හ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇති බවත් එනිසා මීලඟ ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සො...
ඊයේ (10) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ළිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ බුර්කාව සහ මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සාහසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවන්ට නීති ප්...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක...
ඉස්ලාම් අන්තවාදී අදහස් වලින් පිස්සු වැටී ඇති අසාද් සාලි සහ රිෂාඩ් බදුර්දීන් වැන්නවුන් රජය මැදිහත් වී වහාම ප්‍රතිකාර ලබා දිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ලංකා ලීඩ් වෙත...
චීනයේ නිෂ්පාදිත "සයනො ෆාම්" නම් කොවිඩ් වෛරස ආසාදිතයන් සඳහා ලබා දෙන එන්නත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම වැලැක්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ඖෂධ අධිකාරියේ සේවකයෝ පවසති. එම කුමන්ත්‍රණයේ මූල බීජය හිටපු සෞඛ්‍යය ඇමත...
ඊයේ(10) වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිත මරණ 4ත් සමඟ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 515ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබේ. ...
හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් වන ශිව දෙවියන් ලොව පුරා හින්දු බැතිමතුන් විසින් සමරණ දිනය අදට (11) යෙදී තිබේ. හින්දු භක්තිකයෝ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබති. හින්දු බැතිමත්හු මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝ...
ස්වැප් (SWAP) ණය පහසුකම යටතේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සඳහා චීන මහජන බැංකුව එකගතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ චීනයෙන් ඉල්ලන ලද ඩොලර් බිලියන 1.5 ක ණය මුදල මෙරටට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...