දේශීය පුවත්

චීනයේ නිෂ්පාදිත “සයනො ෆාම්” නම් කොවිඩ් වෛරස ආසාදිතයන් සඳහා ලබා දෙන එන්නත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම වැලැක්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ඖෂධ අධිකාරියේ සේවකයෝ පවසති.

එම කුමන්ත්‍රණයේ මූල බීජය හිටපු සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී අධිකාරියේ සභාපති, එජාප හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සහ රවී කුමුදේශ් නැමැති අයගේ සහභාගිත්වයෙන් සහ අසල්වැසි රටක ඔත්තු සේවා දැනුවත්භාවය ඇතිව එම කුමන්ත්‍රණ‍යේ මූළික සාකච්ඡා පැවැත්වූ බවට ප්‍රභල සාක්ෂි මතුව තිබෙන බවද වාර්තාවේ.

මේ අතර චීන තානාපති කාර්යාලය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධව තම විරෝධය පළ කොට ඇති බවද ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More