ඊයේ (11) දින “යුක්තිය උදෙසා යතිවර පාරමිතාව” නමින් මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරශ්‍රය අසළට පැමිණ සිටි අතර පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසළට පැමිණි බව බවය.
එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගොස් ඇති අතර මෙහි ඪ්ඵ් අකුරු සඳහන් මෝටර් රථය හා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරණ ලද විමසීමට ප්‍රතිචාර ලැබී නොමැති බව ද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...