හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් වන ශිව දෙවියන් ලොව පුරා හින්දු බැතිමතුන් විසින් සමරණ දිනය අදට (11) යෙදී තිබේ. හින්දු භක්තිකයෝ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබති.
හින්දු බැතිමත්හු මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි. ඒ අනුව හින්දු බැතිමත්හු අද(11) රාත්‍රීයේ සිට හෙට (12) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබති. ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...