සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් සහ ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු මස්ත්‍ය කන්ටේනර් කිහිපයක් ද පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ වරායේ ආහාර පාළන ඒකකයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී මෙම පොල් තෙල්වල පිළිකා කාරක රාසායනික තිබී හමුවී ඇති බවත් අදාළ මත්ස්‍ය තොගවල ආසනික් හා රසදිය අඩංගු බව පරීක්ෂණවලදී තහවුරු වූ බවත්ය.
මෙම පොල් තෙල් තොග ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් මෙරටට ආනයනය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...