ඊයේ (10) දින පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ළිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ බුර්කාව සහ මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සාහසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් දීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
එම ක්‍රියාවළියේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...