දේශීය පුවත්

ඊයේ (11) දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවති අතර එයට සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුන් ද පැමිණ තිබුණි.

මේ අතරවාරයේ පසුගිය දිනවල ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍යවරයා අභයාරාමයේ රැඳී සිටි කාලසීමාවේදී කොවිඩ් එන්නත ලබාගැනීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද පැමිණ තිබේ.

එහිදී අදහස් පල කළ රවී කරුණානායක මහතා මෙසේ පවසා තිබේ.
“ඔබ වහන්සේ නිහඬ සේවයක් කරනවා. මම අගය කරන්නේ නිහඬව නෙවේ හඬක් ඇතිව ගෙනාපු කට්ටිය නිවැරදි කරන එක තමයි හරි. මේකේ දක්ෂයෝ එකතු කරලා වැඩක් කරන එක. මම අගමැතිතුමාට කිව්වේ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More