ස්වැප් (SWAP) ණය පහසුකම යටතේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සඳහා චීන මහජන බැංකුව එකගතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ
චීනයෙන් ඉල්ලන ලද ඩොලර් බිලියන 1.5 ක ණය මුදල මෙරටට නොලැබෙනු ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණ අතර අදාල ණය මුදල අනුමත වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තහවුරු කරයි.
Happy to confirm that the People's Bank of China has approved a #SWAP facility of 10 billion #Yuan (USD 1.5 billion) to the Central Bank of Sri Lanka. @CBSL @ChinaEmbSL #lka #SriLanka #China #economicrecoveryplan #GOSL
— Ajith Nivard Cabraal (@an_cabraal) March 10, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේක දෙන්නෙ චීන යුආන් වලින්