මෙයට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ඉවක් බවක් නැතිව මෙරටට ගෙන්වා “මද්‍රාසා” යන ආරූඪ පාසල්වලට බෙදාහැර ඇති අතර; විශේෂයෙන්ම පාකිස්තානය කටාර් සහ සෞදි අරාබියාව ඇතුළු මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත.
මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රේගුවට නියෝග කර තිබේ.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහාය ද ලැබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...