දේශීය පුවත්

පෙරේදා (15) දින මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙන්නේ ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍ය වන බවත් එහිදී ණයකරුවාගේ මූල්&#...

කොළඹදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි. එහිදී යුද හමුදාපතිවරයා පවසා සිටියේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහ...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ඇතුලුව පොලිස් ප්‍රධානීන් 35 කට හදිසි මාරුවීම් ලබාදී ඇති බවත් මෙලෙස හදිසි මාරුවීම් ලබාදී ඇති පොලිස් නිළධාරින් අතර අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව, පොලිස් තොරතුරු තාක්ෂණ අංශ ප්...

අවුරුදු 25කට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කුසළානය දිනා එවකට පකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝ මැතිණිය අතින් ක්‍රිකට් ලෝක කුසළාන කිරුළ ලබා ගත්තේ මාර්තු 17 (අද) දිනයි.

අන්තවාදී සංවිධානයක් විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂ 9800 ක (කෝටි 98ක්) මුදලක් බැරවීම සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.අදාල බැංකුව පිහිටා ඇත්තේ ති‍්‍රකුණාමලය නගරයේ බවද එම වාර්තා තවදුරටත් පවසා සිටී. ...

දැනට අත්අඩංගුවේ පසුවන අසාද් සාලි මහතාට අයත් බෙන්ස් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස අසුනේ කාපට් එක යට තිබී පිස්තෝලයක් ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අසාද් සාලි මහතා පවසා ඇත්තේ වලංගු බලපත්‍රයක් ඊට ඇති බවකි. න...

ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව පසු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටී. ඒ අනුව ඊයේ(16) දිනයේ ඩොලරයේ විකුණුම් මිළ රුපියල් 200.06ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

පසුගිය 13 වන දින බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුන ද විදේශ අමාත්‍යාංශය අද (16) දින දාතමින් පහත පළවන මාධ්‍ය ප්‍රකාශය නිකුත් කර තිබේ. https://www.youtube.com/w...

පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ලෙස ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් ඇමති විමල් වීරවංශ මහතාට සහ මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනකට අද (16) දින කොළඹ දිසා අධිකරණය විසින් ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කර ඇ...

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් රු. 1000ක් ගෙවන ලෙස ආණ්ඩුව විසින් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා, වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත. වසර 6ක් තිස්සේ වතු කම්කරුවන් විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස, තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000...

හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා; මාර්තු 10 වැනි දා සිදු කරන ලදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරය...

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙන බව ඊයේ (15) දින කොළඹ ෂැංග්‍රි - ලා හෝටල් පරිශ්‍රයේදී පැවැති එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්ව...

කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේග පළමු සංවත්සර සභාව අමතමින් එහි සභාපති පාර්ළිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමන් ගැන තමන්ට දුක බවත් පිස්සන් සහ ගොන් නාම්බන් ලං කරගෙන රට හදන්න නොහැකි බවත්ය. ජනාධිපති දකින සිහින සැබෑ කර ගැනීමට නොහැකි බවත් ජනාධිපති...

අප රටේ දැඩි මතභේදාත්මක මාතෘකාවක් වූ; කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සමඟ සිය ගෝලීය අඩිපාර “ශක්තිමත් කරමින්” කටයුතු කිරීමට කැමැත්ත පල කරමින් ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනය කිරීම තහවුරු කල බව "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ. තොරතුරු පහත ලින්ක් එකෙන් <...

පසුගිය සෙනසුරාදා (13) දින සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් භාග්‍යා අබේරත්න දැරිය; සිංහරාජ අඩවියේ සිදුවන දැවැන්ත, බරපතළ පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්භීතව කළ ප්‍රකාශයෙන් පසුව විවිධ සිදුවීම් ඇතිවූවා මෙන්ම ඒ පිළිබඳව පෘථුල කතාබහක් සියලු මාධ්‍ය තුළ ඇතිවී තිබේ. ඒ සම්බන්ධයෙන් ත...

සමගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සරය ඊයේ(16) දිනයේදී කොළඹ හයිඩ් පිටියේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු අතර එහිදී නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කර සිදු කළ වරද මීළඟ මැතිවරණවලදී සිදුනොකරන බවත් ඒ වෙනුවට පොදුජන අපේක්ෂකයෙක් ජ...

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලියට රටවල් ගණනාවක සහය ලැබී එය සම්මත වන බව තමන...

බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා පළ වුවද එසේ ඉදිරිපත් වී නොමැති බව පැවසේ. කෙසේ වුවද එම කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටී. අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේ...

තම බඩ ඉරිඟු අස්වැන්න සාධාරණ මිළකට අළෙවි කරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ගොවීන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලීම පිණිස ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතයින් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන, මැදවච්චිය, රඹෑව යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව එහි සභාපති අනුරාධ තෙ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ(16) පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය සඳහා අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බවයි. එහිදී ඒ මහතා වැදිදුරටත් පවසා සිටියේ එළඹෙන අප්‍රේල් අවුරුදු සමයේ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...