අප රටේ දැඩි මතභේදාත්මක මාතෘකාවක් වූ; කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සමඟ සිය ගෝලීය අඩිපාර “ශක්තිමත් කරමින්” කටයුතු කිරීමට කැමැත්ත පල කරමින් ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනය කිරීම තහවුරු කල බව “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.thehindu.com/news/international/adani-ports-confirms-role-in-colombo-terminal-project/article34077299.ece

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...