පෙරේදා (15) දින මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙන්නේ ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍ය වන බවත් එහිදී ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බවත්ය.
ඒ සඳහා අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...