දේශීය පුවත්

දැනට අත්අඩංගුවේ පසුවන අසාද් සාලි මහතාට අයත් බෙන්ස් රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස අසුනේ කාපට් එක යට තිබී පිස්තෝලයක් ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අසාද් සාලි මහතා පවසා ඇත්තේ වලංගු බලපත්‍රයක් ඊට ඇති බවකි.

නමුත් ඒ සම්බන්ධයෙන් සැක පළකර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම පිස්තෝලය පිළිබඳ වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
(මව් රට පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More