කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් අවදානම් තත්ත්වයක් බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධ...
ප්‍රංශයේ නව යොවුන් වියේ දරුවෙකු මාරක පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඇතිවූ දැවැන්ත නොසන්සුන්තාවය හේතුවෙන් සිදුවූ හානිවල ආර්ථික පිරිවැය ඉහල යමින් තිබෙන බව එරටින් ලැබෙන නවතම පුවත් වලින් කියවේ. දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් වාර්තා වී ඇත්තේ දකුණු වරාය නගරයක් ව...
80 දශකයේදී මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තම අමාත්‍යාංශය යටතේ පැවති බියගම යූරියා පොහොර කර්මාන්ත ශාලාව යන්ත්‍රසූත්‍ර සමඟ විකුණා දමා, එය කම්බස් කළ රනිල් වික්‍රමසිංහ අද රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ස...
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ගිණි පෑගීම සඳහා බස්නායක නිළමේවරයා නියමකර තිබූ ස්ථානයෙන් බැහැරව කපුමහතුන්ගේ අභිමතය පරිදි මැලය සකස්කරන ස්ථානය වෙත පැමිණි බස්නායක නිළමෙි ඩිෂාන් ගුණසේකර මහතා සහ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් ...
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග පවසයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල හෙට පෙරවරුවේ නිවේදනය කරන බවත් එම ආරංචි මාර්ග...
ත්‍රිකුණාමලය, කුච්චවේලී ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයෙන් කුච්චවේලී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත...
රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් මොස්කව්හි නැගී එන බව පවසන අභ්‍යන්තර අසමගිය ඇමරිකාවේ ඉහළම ඔත්තු සේවා නිලධාරියාවන අධ්‍යක්ෂක විලියම් බර්න්ස්ගේ ප්‍රීතියට හේතු වී තිබේ. ඔහුට අනුව මොස්කව්හි නැගී එන අභ්‍යන්තර අසමගිය CIA සංවිධානයට ඔත්තුකරුවන් බඳවා ගැනීමට සහ ජනාධිපති ව්ලැඩිමීර...
දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් තෝරා ගෙන ඇති බව වාර්තා වේ. මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක්කර ගැනීමට ද නියමිත ය. ඉඩම වෙන්කර ගැනීමෙන් පසු විශ්...
ප්‍රකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට එරෙහි පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයන් පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර, එහි සඳහන් වන්නේ ඔහු එම ආපන ශාලාවට පැමිණ එහි බිල්පත නොපියවා තමන්ට පහර දී ආපනශාලාවට හානිකර පිටව ගිය බවය. රුපියල් 1650ක් පමණ වූ ආහාර බිලක් නොගෙවා ආපනශාලාව...
මෙරට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තම ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා විදේශ රටවල කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරති. දැනට මෙරට පවතින කර්මාන්තශාලා වලින් ද නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවකින් සියයට 25 ට අඩු ප්‍රමාණයක් බවද ඔවුන් පවසයි. ඒකාබද්ධ ඇඟලුම් නි...
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී සේවක අර්ථ සාධක අරමුදලට බලපෑමක් නොකරන බවට රජය සිදුකළ ප්‍රකාශ අසත්‍යයක් බවත්, පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සිය හෘද සාක්‍ෂියට නොගැලපෙන බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඡන්ද දෙන අවස්ථාව මගහැරිය බවත් නි...
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ. මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙස සැළකේ. ලෝවැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න ලෙස හැඳින්විය හැක්කේ සිදුහත් කුමරා මහාමායා දේවියගේ කුසෙහි පිළ...
අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල න...
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනය...
සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka" ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින සවස 03.30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා...
ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පවසයි. ‘අස්වැසුම’ ප්‍රතිලාභ නාමලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය ...
දැනට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් තුනක් නම් කර යවනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්...
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ සමූපකාර වැඩපිළිවෙළින් ඉවත් වීම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින බවයි. රජයේ මැදිහත් වීම තුළ සමූපකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම් රජය ඊට මැදිහත්වීමෙන් පළක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි. "අපි දැන් කල්ප...
ඊයේ(01) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශව පෙන්වා දෙන්නේ බැංකු පද්ධතියට අතපෙවීමෙන් වැළකුනද සේවක අර්ථසාධක අරමුදලට සහ විශ්‍රාමික අරමුදල්වලට මෙමගින් ඇති විය හැකි බලපෑම අති විශාල බවයි. මේ සම්බන්ධයෙන් ලංකා ල...
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වලට යන රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටුවල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාළව කළ නිද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...