ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී සේවක අර්ථ සාධක අරමුදලට බලපෑමක් නොකරන බවට රජය සිදුකළ ප්‍රකාශ අසත්‍යයක් බවත්, පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සිය හෘද සාක්‍ෂියට නොගැලපෙන බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඡන්ද දෙන අවස්ථාව මගහැරිය බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළත් එය සටහන් නොවන තත්ත්වයක් තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ලබන බදාදා කථානායකවරයා හමුවී දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් ජී. එල්. පීරිස් මහතා පවසයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මගින් මුදල් ඇමැතිවරයාට අසීමිත බලතල දී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...