දේශීය පුවත්

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ සමූපකාර වැඩපිළි‍වෙළින් ඉවත් වීම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින බවයි.

රජයේ මැදිහත් වීම තුළ සමූපකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම් රජය ඊට මැදිහත්වීමෙන් පළක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

“අපි දැන් කල්පනා කරගෙන යන්නේ රජය කොහොමද සමූපකාරයෙන් අයින් වෙන්නේ කියලා. සමූපකාර විශාල සංවිධානාත්මක ව්‍යුහයක් තුළ වැඩකටයුතු කරන්න හැකියාව තියෙනවා. රජයක් විදිහට සමූපාකාර ව්‍යාපාරයට මැදිගත් වීම තුළන් ඒ සමූපකාර ව්‍යාපාරයට බලපෑමක් සිදුවෙනවානම් රජයක්, ආණ්ඩුවක් ඒ තුළ සිටීමෙන් තේරුමක් නැහැ කියන එක අපි සියලුදෙනා පිළිගන්නවා. අපිට කොයි විදිහේ මැදිහත්වීමක්ද අවශ්‍ය කරන එකත්, ඒ මැදිහත්වීම කොයි ආකාරයෙන් සිදුවෙන්න අවශ්‍යද කියන එකත් සමූපාකාර ව්‍යාපාර තුළින්ම යෝජනා කරලා ඒ යෝජනාවල් එක්ක යනවානම් තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන එක මට තේරෙන විදිහට තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අගමැතිවරයාත් මමත් කල්පනා කළේ අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තීන්දු ගන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More