දේශීය පුවත්

ප්‍රකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට එරෙහි පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයන් පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර, එහි සඳහන් වන්නේ ඔහු එම ආපන ශාලාවට පැමිණ එහි බිල්පත නොපියවා තමන්ට පහර දී ආපනශාලාවට හානිකර පිටව ගිය බවය.

රුපියල් 1650ක් පමණ වූ ආහාර බිලක් නොගෙවා ආපනශාලාවේ සේවකයන්ට ද පහර දී එහි භාණ්ඩ වලටද හානි කළේ යැයි පැමිණෙන්නේ දැක්වෙයි.

රටම ලෝකෙම දන්න ගායකයෙක් වන තමන් අඳුරන්නෙ නැද්දැයි ආපනශාලාවේ සේවකයෙකුගෙන් කළ විමසීමට සේවකයා ‘මතකයක් නැතැයි’ පැවසීම මත මෙම ගැටුම ආරම්භ වී ඇති බවයි පැවසෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More