සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින සවස 03.30ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් මුලසුන දරණ මෙම උත්සවයේදී, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරාධිත දෙසුම පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රධාන දෙසුම පවත්වනු ලබයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව සහ ජාතික සංවිධාන එකමුතුවේ සමදායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...