නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය ...
මෙරටට පැමිණ ගුවන් යානාවල මගින් හෙට අලුයම 04.00 සිට බලපැවැත්වෙන ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ එතැන් පටන් මෙරටට පැමිණෙන ගුවන් යානාවකින් පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාවක් 75ක් ලෙස සීමා කර ඇති බවයි. රටේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතු...
පසුගිය අප්‍රේල් මස ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපාරය මගින් සකස් කර යස්මින් සූකා විසින් ඉදිරිපත් කළ "එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සඳහා වූ ස්වාධීන යාන්ත්‍රනය" මැයෙන් වූ වාර්තාව පිළිබඳව ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ක...
මේ වන විට චීනයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු සයනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් රෝගීන් සඳහා ලබාදීමට නොහැකිව ඇත්තේ වෛද්‍යය තාක්ෂණික කමිටුවට දැඩි ලෙස බලපෑම් එල්ල කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව සෞඛ්‍යය සේ...
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා අවධාරණය කරන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් බවයි. ඒ අනුව එම එන්නත ඉක්මණින් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව තම මතය බව ද හෙතෙම පෙන්වා දෙයි.සයිනොෆා...
මේ වන විට තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සව ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන බව පවසන යුද හමුදාපතිවරයා එම ස්ථානවලද අදාළ තහනම් කරණ ලද උත්සව පැවැත්වීම තහනම් බව අවධාරණය කර සිටියේය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අ...
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,843ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන මෙය වන අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 97,242 ක් ලෙස සනිටුහන්වන බ...
ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සිය දූරයෙන් ඉල්ලා අස්වූ බව පවසා සිටී. ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අපේ‍්‍රල් 19 වැනිදා බාර දුන් බව පැවසූ නුෂාඩ් පෙරේරා මහතා පසුගිය 30 වැනිදා තිබූ අවසන් අධ්‍යක්...
පාස්කු ප්‍රහාරයට මුල්වූයේ නවුෆර් නම් මව්ලවිවරයෙකු බවට ආණ්ඩුවේ පාර්ශව විසින් ඉදිරිපත් කරන තර්ක ප්‍රතික්ෂේප කරණ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයට මුල්වූයේ ඉස්ලාම් අන්තවාදය බවත් එහි වර්ධනයට මහ මොළකරුවන් රාශි...
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ජේ.ඒ කුමාර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් පසුගිය 29 වන දින නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී සිටියේ රට තුල සීග්‍රයෙන් පැතිරී යන නව කොවිඩ් 19 වෛරස ප්‍රභේද හේතුවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් ප්‍රමාණය සී...
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙන අතර සියලු දිස්ත්‍රික් කාර්යාල වල සියලුම ප්‍රායෝගික සහ ලිඛිත පරීක්ෂණ ද තාවකාලිකව අත් හිටුවීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරකයන් පිටුපස සිටි මහ මොළකරුවන් හඳුනා ගැනීම ඔවුනට දඬුවම් නියම කිරිම සහ නැවත මෙවැනි ප්‍රහාරයක් ශ්‍රි ලංකාව තුළ ඇති නොවීම පිණිස ජාතියක් ලෙස ගත යුතු ක්‍රියා මාගර් සම්බන්ධයෙන් සංවාදයක් ඇති කර ගැනීම පිණිස ජාතික සංවිධාන එකමුතුව විසින් අති උතුම් කාදි...
අද (01) දින පෙරවරු 6න් අවසන් වු පැය 24 තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 329 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්...
අද මධ්‍යම රාත්‍රියේ සිට එළෙඹෙන මැයි මස 17 වෙනිදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස...
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 402,110 දෙනෙකු වාර්තා වී තිබේ. එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි. එම කාලය තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 3,522 කි.
හෙට (මැයි 02) වන දින සිට නැවත පාසැල් ආරම්භ කිරීමට තීරණය කර තිබුන ද පවතින අයහපත් තත්වය සැළකිල්ලට ගෙන එම දිනය මැයි 07 වනදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රමුඛ අධ්‍යාපන බළධාරීන් තිරණය කර තිබේ.
ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පණිවිඩය
"එක් රටක්! එක් නීතියක්!" යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු!
පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරැඹි 'ජාත්‍යන්තර කම්කරු දිනයේ' 135 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති...එක් රටක්! එක් නීතියක්!” යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු – විමල් වීරවංශ
May 1, 2021 10:21 am
ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්...
අමෙරිකාවේ චිකාගෝ නුවරට 1886 මැයි මස 01 වැනි දින රැස් වූ කම්කරුවන් පිරිසක් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූහ.දින කිහිපයක් පැවති විරෝධතාවලට චිකාගෝ පොලීසිය විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ප්‍රහාරය හේතුවෙන් කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර තව...
බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කරනු ලබන බව සිංගප්පූරුවේ COVID-19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය අද (අප්‍රේල් 30) පැවසීය. සිංගප්පූරුවේ Channel News Asia පුවත් සේවය මේ බව වාර්තා කර සිටී. පසුග...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...