ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට දරාගත නොහැකි බවත් මේ තත්වය තම සංගමය විසින් මුල සිටම පැවසූ බවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...