මෙරටට පැමිණ ගුවන් යානාවල මගින් හෙට අලුයම 04.00 සිට බලපැවැත්වෙන ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ එතැන් පටන් මෙරටට පැමිණෙන ගුවන් යානාවකින් පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාවක් 75ක් ලෙස සීමා කර ඇති බවයි.
රටේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දින 14ක කාලයක් සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් අධිකාරිය කියයි.
ඉන්පසු වර්ධනය වන තත්වයන් සලකමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකාරිය කියා සිටී.(Lanka C News)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...