දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට මුල්වූයේ නවුෆර් නම් මව්ලවිවරයෙකු බවට ආණ්ඩුවේ පාර්ශව විසින් ඉදිරිපත් කරන තර්ක ප්‍රතික්ෂේප කරණ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයට මුල්වූයේ ඉස්ලාම් අන්තවාදය බවත් එහි වර්ධනයට මහ මොළකරුවන් රාශියක් දායක වන බවත්ය. ඒ නිසා නවුෆර් මව්ලවිට දඬුවම් කිරීමෙන් පමණක් ඉස්ලාම් අන්තවාදය අතුගා දැමිය නොහැකි බවට ඔහු විසින් දීර්ඝ වශයෙන් කරණු දක්වමින් ජාතික පුවත් පතකට ලිපියක් සපයා ඇත. වෛද්‍යයවරයා විසින් සම්පාදනය කළ ලිපිය පහතින්…

ආණ්ඩුවේ ඖෂධ වලින් ඉස්ලාම් අන්තවාදය සුවකළ හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More