දේශීය පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ජේ.ඒ කුමාර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් පසුගිය 29 වන දින නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී සිටියේ
රට තුල සීග්‍රයෙන් පැතිරී යන නව කොවිඩ් 19 වෛරස ප්‍රභේද හේතුවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් ප්‍රමාණය සීමාව ඉක්මවා වාර්තා වීමත් සමඟ මේ වන විටත් රෝහල්වල
දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී අවසන් බව එම සංගමය පෙන්වා දෙන අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “නියත ප්‍රතිකාරයන් නොමැති කොව්ඩ් රෝගය සුව වනතුරු
රෝගීන් ජීවත් ව තබා ගැනීමට විශාල ලෙස ඔක්සිජන්වල අවශ්‍යතාවයක් තිබෙන බවයි.”මේ වන විට රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් ගත හැකි සියලුම  ක්‍රියාමාර්ග ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More