දේශීය පුවත්

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට අනුව මේ වන විටත් චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තාන...

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තතයේ ප්‍රාන්ත ආණ්ඩුවට 2019 අප්‍රේල් මාසයේදී පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ 104 වන පනත හෙවත් දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය නම් වූ පනත 2021 මැයි මස 06 වන දින සම්මත කරන්නට ඉඩ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ ...

පවතින කොවිඩ් තත්වය යටතේ මෙම වසරේ සැප්තැම්බර් මස වන සිට කොවිඩ් මරණ 20000සීමාව ඉක්මවා යන  බව ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක් වන වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් විසින් ප්‍රකාශ කර ඇත.මෙම හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා වෛද්‍ය නිලධාරි සංගමය විසින් එම සුද්ද...

මුතුරාජවෙල තෙත් බිම් කලාපය අභය භූමියක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇති අතර මැලේසියාව හා මාලදිවයින ද ශ්‍රී ලංකාවේ මගී ගුවන් යානා එම රටවලට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තාවේ. තවද කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්&#...

කොරෝනා පාලන රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරන්නේ කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාර කිරීමේ විශේෂ ක්‍රමයක් සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින බවයි. ඒ සදහා අවශ්‍ය සෞඛ්&...

පසුගියදා පැවති පාර්ලිමේන්තු විවාදය තුළ දී ඇමති චන්න ජයසුමන විපක්ෂයට ප්‍රබල පහරක් එල්ල කරන ලදී එහි දී පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ලංකාවට ආනයනය කළ බාල බෙහෙත් පිළිබඳ අනාවරණයක් සිදු වූ අතර එවකට යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ව සිටි රාජිත සේනාරත්න මහතාට ප්‍රබල චෝදනාවක් ඇමති චන...

ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි… මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි. එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එ...

චීන සයනොෆාර්ම් එන්නත අඛණ්ඩව ලබා ගැනීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද සවස කොළඹ චීන තානාපතිතුමා මුණ ගැසී විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තාවේ. එහිදී ශ...

ඊයේ(10) දින අග්‍රාමාත්‍යය කාර්යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මුස්ලිම් මන්ත්‍රීවරු හත් දෙනෙකු එතුමාගෙන්  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම මගින් අත් අඩංගුවට ගැනීමට නිර්දේශ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නායක හජ්ජුල් ඉක්බාල් නැමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති බ...

පවතින අර්බුදකාරී තත්වය හමුවේ අගමැතිවරයා චීනයෙන් ඔක්සිජන් සහ සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.මෙහිදී චීන රජය පවසා සිටියේ සෙසු රාජ්‍යන්ට වඩා ලංකාවට එහි ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා විසින් එවැනි ඉල්ලීම...

කොරෝනා අරමුදල සඳහා මේ වන විට රුපියල් බිලියන 1.7 මුදල් ප්‍රමාණය එකතු වී ඇති බව එම අරමුදල පිළිබඳව තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය තුළ සඳහන්ව තිබෙන බව පැවසේ 2021 ජනවාරි 31 වන දින දිනට එම මුදලෙන් 6% ක ප්‍රමාණයක් PCR පරීක්ෂණ,නිරෝධායනය පහසුකම් සැපයීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වියදම් වී...

ඉන්දීය ධීවරයන් සියයකට අධික පිරිසක් රැුගත් යාත‍්‍රා විස්සක් පමණ 5 වැනිදා රාත‍්‍රී යාපනයේ කච්චතිව් දූපත ආසන්නයට පැමිණි නමුත් ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ අය පලා ගිය බව යාපනය ධීවර සංගමයේ නියෝජිතයෝ කියා සිටියහ. නාවික හමුදා නිලධාරී...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් කොරෝනා ආසාදනයෙන් මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අනුමත කළ දේශීය සහ පාරම්පරික ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ල සිටී. විශේෂඥ වෛද්‍යයවරයා සිය ලිපිය මගින් ජනාධිපති ...

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නකාරී ලෙස පැවතුනු පොල්තෙල් වලට ආදේශක පොල් තෙල් කවලම් කිරීම නවතාලමින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මැයි මස 07වෙනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් පොල් තෙල් වලට කිසිදු ආදේශ තෙල් වර්ගයක් කවලම්...

වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09) පැවති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන බවත් දැනට ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බවත්ය. මෙවර ශ්‍රී ලං...

ඊයේ(09) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුන්නු සාකච්ඡාවකදී රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීමට අවශ්‍යය සාකච්ඡාවක් සිදු කර ඇති බව වාර්තාවේ. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණු මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය ...

රසායනික පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවට පසුගිය එදා ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබූ මොහොතක පූර්ණ වශයෙන් එම තහනම ක්‍රියාත්මක නොකොට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි වලට අනුව මැයි මස 6 වන දායින් පසුව ඇතැම් ද්...

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ වන විට ලැබී තිබේ. මේ අතර සයිනොෆාම් එන්නත ලංකාව සමග එක්ව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා සිදුවෙමින් පවතින බව චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබේ.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...