පවතින අර්බුදකාරී තත්වය හමුවේ අගමැතිවරයා චීනයෙන් ඔක්සිජන් සහ සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.මෙහිදී චීන රජය පවසා සිටියේ සෙසු රාජ්‍යන්ට වඩා ලංකාවට එහි ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා විසින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ද තහවුරු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...