චීන සයනොෆාර්ම් එන්නත අඛණ්ඩව ලබා ගැනීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද සවස කොළඹ චීන තානාපතිතුමා මුණ ගැසී විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තාවේ.
එහිදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සලකා බැලීම පිණිස ඉක්මනින් චීන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව චීන තානාපතිවරයා පොරොන්දු වී ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...