දේශීය පුවත්

රසායනික පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවට පසුගිය එදා ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබූ මොහොතක පූර්ණ වශයෙන් එම තහනම ක්‍රියාත්මක නොකොට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි වලට අනුව මැයි මස 6 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍යයන් ගෙන ඒමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.
රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ මොහොතක නැවත රජය ගෙන තිබෙන මෙම තීරණයත් සමඟ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් ව්‍යාකූලත්වයකට පත් වී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More