දේශීය පුවත්

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නකාරී ලෙස පැවතුනු පොල්තෙල් වලට ආදේශක පොල් තෙල් කවලම් කිරීම නවතාලමින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මැයි මස 07වෙනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් පොල් තෙල් වලට කිසිදු ආදේශ තෙල් වර්ගයක් කවලම් කිරීම තහනම් කර ඇති බවයි. ඒ අනුව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් , ඇසුරුම් කරන ලද හෝ බෝතල් කරණ ලද හෝ බහාලුම්ගතව විකුණනු ලබන පොල් තෙල් වලට කිසිදු ආදේශක තෙල් වර්ගයක් කවලවම් කිරීම තහනම් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥ වෛද්‍යයවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ හෘද රෝග, පිළිකා ඇතුළු බොහෝ රෝග වලට හේතුවන කවලම් කරන ලද පොල් තෙල් විකිණීම තහනම් කිරීමට රජය ගත් ක්‍රියා මාර්ග පැසසිය යුතු බවයි. මෙම තත්වය ඇති කර ගැනීමට කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා දැරූ ප්‍රයත්නය අතිශය ප්‍රසංශනීය බවද විශේෂඥ වෛද්‍යයවරයා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More