කොරෝනා අරමුදල සඳහා මේ වන විට රුපියල් බිලියන 1.7 මුදල් ප්‍රමාණය එකතු වී ඇති බව එම අරමුදල පිළිබඳව තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය තුළ සඳහන්ව තිබෙන බව පැවසේ
2021 ජනවාරි 31 වන දින දිනට එම මුදලෙන් 6% ක ප්‍රමාණයක් PCR පරීක්ෂණ,නිරෝධායනය පහසුකම් සැපයීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වියදම් වී ඇති බව සඳහන් කර තිබේ
අද වන විට වසංගතය හමුවේ රට ව්‍යසනකාරී තත්වයකට පත්ව ඇති මොහොතක එම අරමුදලෙහි මුදල් යොදා ගනිමින් රෝහල් තුළ සහ රටෙහි පවතින අවශ්‍යතා පිරිමසා නොගැනීම සම්බන්ධයෙන් විශාල සමාජ විරෝධයක් මේ වනවිට උද්ගතව ඇත.
අරමුදල පිළිබඳව වගකීම් දරන නිලධාරියා වන මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කරන්නේ රට තුළ ඉදිරියේ දී මතුවන අවශ්‍යතා වෙනුවෙන් ඉතිරි මුදල් වියදම් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...