එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙරණ රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටින්නේ තමාගේ අපේක්ෂාව විපක්ෂයේ සියලුදෙනාම ශක්තිමත්ව විපක්ෂයක් ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට පෙල ගැස්වීම බවයි. සජිත් ප්‍රේමදාස මහතා තමාට එරෙහිව පවසන දෑ වලට පිළිතුරු දීමට කටය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඩි. ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක යන යුවලට දාව 1949 ජූනි 20 වනදා ,මාතර පලාටුව ප්‍රදීශයේදී උපත ලබන්නේය. එතුමාගේ නම නන්දසේන ගොඨාභය රාජපක්ෂ වන්නේය. සිය පාසල් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාල...
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියෙදී එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහායකට දුම්රිය වෘත්තීය ස...
පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි හිමි නමකට පහරදී ඝාතනය කර තිබේ. අදාළ වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත වූ වන්ට වෙන්කර තිබෙන එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. සැකකරු මානසික ආබාධයක්...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බවයි. විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 - 6ක් පමණ කාලය...
විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවක් මගින් දේශීය කර්මාන්ත පද්ධතිය යළි නැගිටවිය නොහැකි ආකාරයට කඩා වැටෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මෙම යෝජනා සිතා මතා රජය අමාරුවේ ...
කොරෝනා ආසාදිත වී සති දෙකක් සති හයක් අතර කාලයේදී දරුවන්ට වැළදෙන බරපතල රෝගී තත්ත්වයක් මෙරටින් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. එම රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් හය දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්...
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින 18ක බිළිඳෙක් උපතේදී ඇතිවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පෙරේදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් තිබෙනවා. පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.ඒ අනුව බිළිඳාගේ දේහය ඊයේ (18) ආදාහනය කර තිබෙනවා &...
සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාංශයේ ඇමතිවරියට සමීප ප්‍රභලයෙකුගේ මැදිහත්වීමෙන් හදිසි මිළදී ගැනීම් හරහා බිලියන ගණන් කොමිස් ගැනීමේ වැඩ පිළිවෙලක් දියත්වන බව සෞඛ්‍යය සේවයේ ඉහළ නිලධාර...
පුද්ගලික හේතු මත කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉල්ලීමක් කර ඇති කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ලේකම් දූරයෙන් ඉවත් කොට එම තනතුරට වරාය සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ උවමනාවකට අනුව බව දැන් තහවුරු වෙමින් පවතී...
ලබන 21 වන සඳුදා සාචරණ සීමාවන් ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න, කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසි...
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සංචරණ සීමා පවතින කාලයේ බත්ති කරන්නයකින් ගාල්ල නගරයට පැමිණි හතර දෙනෙකු ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ පුතෙකු ද වන බවසි පොලිසිය සඳහන් කළේ සංචරණ සීමා උල්ල...
දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා 21 වන දා අලුයම 4ට ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් අතර පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දුම්රිය ධාවනය ජූනි මස 23 වන දා රාත්‍රීයේ නැවත සංචරණ සීමා පැනවෙන තෙක් ක්‍රියාත්මක වන අතර ප්‍රධාන මාර්ගයේ ද...
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා ව...
1974 දී ආරම්භ කල ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කල හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතක්. 2000 වසරේදී...
දියර නයිට්‍රජන් සහිත කාබනික පොහොර ආනයනය කිරීමට රජය කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් කරණ ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසන ලැබු...
අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ඊයේ(18 ) දිනය ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කරන ලද අති විශේෂ ගැසට්...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සිටින බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කරවන බව සමහර අන්තර් ජාල පුවත් වෙබ් අඩවි මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී. බොහෝ...
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේ පාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීතිවිරෝධීව මුදල් ඉපැයී...
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ. වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් පුරප්පාඩු වන වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ තනතුරට වස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...