ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා
ඩි. ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක යන යුවලට දාව 1949 ජූනි 20 වනදා ,මාතර පලාටුව ප්‍රදීශයේදී උපත ලබන්නේය. එතුමාගේ නම නන්දසේන ගොඨාභය රාජපක්ෂ වන්නේය. සිය පාසල් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් නිම කරන එතුමා ශ්‍රී ලංකා හමුදා සේවයට 1971 අප්‍රේල් 26 වැනිදා කැඩෙට් නිලධාරියකු ලෙස එක්වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යය විචාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් තිස්වසරක් මුළුල්ලේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මව්බිමට නිදහස උදාකරදීමට පුරෝගාමී ඉටුකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...