ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සංචරණ සීමා පවතින කාලයේ බත්ති කරන්නයකින් ගාල්ල නගරයට පැමිණි හතර දෙනෙකු ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ පුතෙකු ද වන බවසි පොලිසිය සඳහන් කළේ සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ගාල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ නිරත නිලධාරින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ විරෝධතාව සඳහා ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අදාළ බක්කි කරන්නය මොවුන් විසින් කුලියට ගෙන පැමිණ ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...