දේශීය පුවත්

ලබන 21 වන සඳුදා සාචරණ සීමාවන් ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න, කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව බස් රථවල මගින් ගෙන යාමට බස් හිමියන් සහ සේවකයන් දැනුවත් කර ඇති බවයි.

බස් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කරන බව ද ගැමුණු විජේරත්න සඳහන් කර සිටියේය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More