වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් පුරප්පාඩු වන වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ තනතුරට වසංගත රෝග විද්‍යා ඒකකයේ “වැඩ බලන ” අධ්‍යක්ෂක ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...