මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින 18ක බිළිඳෙක් උපතේදී ඇතිවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පෙරේදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් තිබෙනවා.
පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.ඒ අනුව බිළිඳාගේ දේහය ඊයේ (18) ආදාහනය කර තිබෙනවා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...