දේශීය පුවත්

හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය සහ වර්තමානයේ කාර්ය සාධක බලකා දෙකක නායකත්වය දරන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට අද (24) දින ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කටුනායකදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා නැවතත් වැඩ ආරම්භ ...

ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා‌ නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ආණ්ඩුව සහ විපක්ෂය එකතු කරගනිමින් එජාප නායකය...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනා මත දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (24) පොසොන් පොහොය නිමිත්තෙන් ලබාදෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බොහෝ දුරට නිදහස් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. අද දහවල් ඒ මහතා නිදහස් කිරීමට ...

ලෝක ප්‍රසිද්ධ මැකෆී(McAfee) ප්‍රති වෛරස මෘදුකාංගයේ නිර්මාතෘ ජෝන් මැකෆී මහතා ඔහු රඳවා සිටි ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිර මැදිරියකදී සියදිවි නසා ගෙන ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී. මිය යන විට ජෝන් මැකෆී මහතා 75වන වියේ පසුවූ බව වාර්තාවේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ...

ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 554 ගුවන් යානයෙන් පෙරවරු 11.00ට ගොඩ බැසීමට නියමිත බවයි. මීට පෙර පසුගිය මැයි මාසයේ දිනයක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට කටයුතු ...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා. අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත...

අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (24* යෙදී ඇත. ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට...

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ. කුලසිරි බුදවත්ත මහතා මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය. ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වී ඇති ඒ මහතා මිය යාමට පෙ...

දුෂ්කර සහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඔන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවීයමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් ...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත්විය.       &nbs...

පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඉන්ධන සහ අනිකුත් භාණ්ඩ මිල ඉහළ ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින් උද්ඝෝෂණයක නිරතව සිටියි. එම විරෝධතාවය ආරම්භ වූය...

එදා 1970-77 කාලයේ පැවැති ප්‍රගතිශීලී රජයේ වාමාංශික පක්ෂ එළවීම සඳහා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් දියත් කළ කුමන්ත්‍රණයට ඇන් එම් පෙරේරා මහතා ගොදුරු වූ බව සඳහන් කරණ සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා තවදුරටත් අවධාරණය කරන්නේ මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රගතිශීලී රජය  බිඳ ...

ඇමරිකාවේ රොනල්ඩ් රේගන් නාවික ප්‍රහාරක බල ඇණිය සමඟ එක්වූ ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු සාගරයේ මහා නාවික අභ්‍යාසයක් අද දින ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකාව අවට ජාත්‍යයන්තර මුහුදේ පැවැත්වෙන එම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ චීනයට යම් පණිවිඩයක් ලබා දීම බව පැවසේ. මෙම ...

පසුගිය යහපාලන ආණ්ඩුව 2018 අප්‍රේල් 06 දින ගැසට් කළ කොතලාවල විශ්ව විද්‍යාල පනත හෙවත් පුද්ගලික වෛද්‍යය පීඨ වලට රජයේ අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පනත වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරීමට සැරසෙන බව වාර්තා වේ. එම පනතට එරෙහිව එදා වර්තමාන ආණ්ඩුවේ පාර්ශව ...

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  සංශෝධනය කළ යුතු බවට  ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ශ්‍රී ලංකාවට ලබා දෙන "ජී එස් පී ප්ලස්" සහනය අහෝසි කළ යුතු බවට සම්මත කළ යෝජනාවට අනුව එම පනත සංශෝධනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍යය මණ්ඩල ...

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ නායකයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි නායකයන්ට ආණ්ඩුව තුළම සිටින දුෂ්ට...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට තුළ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බව පවසා සිටී. එහෙත් ඔහු අ...

අමාත්‍යය උදය ගම්මන්පිල මහතාට එරෙහිව දියත්වන ප්‍රහාරය තෙල් මිළ පිළිබඳ ප්‍රශ්නයක් නොව අමෙරිකානු අභිලාශයන්ට එරෙහිව යාමේ ප්‍රතිඵලයක් බව දේශපාලන විචාරකයෝ පවසති. එම පැහැදිලි කිරීමට අනුව ආණ්ඩුවේ ප්‍රභල පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික තෙල් පිරිපහදුවක් ඉදික...

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා " සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැහැ. ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින්නේ." යැයි පවසා සිටියේය. ...

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. එසේම එම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට ද ආණ්ඩු පක්ෂයේ ප්&#...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...