කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ” සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැහැ. ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින්නේ.” යැයි පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “සත්‍ය වශයෙන්ම අද වන විට ශ්‍රී ලංකාවට ඇත්තේ විදේශ සංචිතය ඩොලර් බිලියන හතරක් පමණයි. අප සිටින්නේ ඩොලර් හිඟයක” යනුවෙනි.
එහිදි මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයක්ට පිළිතුරු දෙමින් දයාසිරි මහතා කවුරු හිටියත් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවෙන බවත් ජනතාවට සත්‍ය තත්ත්වය පැවසිය යුතු බවත් පවසා සිටියේය.
ඉන්ධන මිල වැඩි කිරීම විශාල ප්‍රශ්නයක් වුවත් ආණ්ඩුවක් ලෙස විශාල අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවක වෙන විකල්පයක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...