දුෂ්කර සහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඔන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවීයමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...