ඇමරිකාවේ රොනල්ඩ් රේගන් නාවික ප්‍රහාරක බල ඇණිය සමඟ එක්වූ ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු සාගරයේ මහා නාවික අභ්‍යාසයක් අද දින ආරම්භ කොට ඇත.
ශ්‍රී ලංකාව අවට ජාත්‍යයන්තර මුහුදේ පැවැත්වෙන එම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ චීනයට යම් පණිවිඩයක් ලබා දීම බව පැවසේ.
මෙම අභ්‍යාසය අනාගතයේදී තවදුරටත් වර්ධනය වීමට නියමිත ඉන්දු අමෙරිකානු නාවික ඒකාබද්ධ මෙහෙයුම් වල ආරම්භයක් ලෙසද සැලකේ.
මේ අතර ජූනි මස 21 සහ 22 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයද අයත් වන ලෙස ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු නාවික හමුදාව පැවත්වීමට නියමිතව තිබූ ගුවන් යුද අභ්‍යාසය අත් හැර දමා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...