ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 554 ගුවන් යානයෙන් පෙරවරු 11.00ට ගොඩ බැසීමට නියමිත බවයි. මීට පෙර පසුගිය මැයි මාසයේ දිනයක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට කටයුතු සම්පාදනය කර තිබුණද එතුමා ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.
ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටවූ පසු , දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස විදේශගතවූ බව චමල් රාජපක්ෂ මහතා විසින් මාධ්‍යය වෙත අනාවරණය කර සිටියේය. නමුත් නාමල් රාජපක්ෂ මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...