පසුගිය යහපාලන ආණ්ඩුව 2018 අප්‍රේල් 06 දින ගැසට් කළ කොතලාවල විශ්ව විද්‍යාල පනත හෙවත් පුද්ගලික වෛද්‍යය පීඨ වලට රජයේ අනුමැතිය ලබා දීම සඳහා සකස් කළ පනත වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරීමට සැරසෙන බව වාර්තා වේ.
එම පනතට එරෙහිව එදා වර්තමාන ආණ්ඩුවේ පාර්ශව දැඩි විරෝධය පළ කරණ ලැබූවද 2021 මාර්තු 26 වන දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්කොට ඉදිරි දිනකදී විවාදයට ගැනීමට සැරසුනද මේ වන තුරු ඒ කිසිදු පාර්ශවයක් ඊට විරෝධට පළ කර නැති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...