ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ. කුලසිරි බුදවත්ත මහතා මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.
ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වී ඇති ඒ මහතා මිය යාමට පෙර කලක් අසනීපව සිටි බව ඒ මහතාගේ ඥාතීහු පවසති.
මෙරට පාරම්පරික කලාව රැකගැනීමට බුදවත්ත මහතා ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළ අයෙකි.
එපමණක් නොව මෙරට නර්තන ක්ෂිත්‍රය පෝෂණය කිරීමෙහිලා ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද වන අතර වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ අධ්‍යාපනය හදාරා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...