එදා 1970-77 කාලයේ පැවැති ප්‍රගතිශීලී රජයේ වාමාංශික පක්ෂ එළවීම සඳහා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් දියත් කළ කුමන්ත්‍රණයට ඇන් එම් පෙරේරා මහතා ගොදුරු වූ බව සඳහන් කරණ සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා තවදුරටත් අවධාරණය කරන්නේ මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රගතිශීලී රජය බිඳ වැට්ටවීම සඳහා ඇතුලතින්ම කුමන්ත්‍රණයක් දියත්ව ඇතත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යයවරුන් එම කුමන්ත්‍රණ වලට ගොදුරු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම සතුටට කරුණක් බවයි.
ඒ මහතා එසේ සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ අභ්‍යයන්තර ගැටුම් පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය එතුමාගෙන් විමසන ලද අවස්ථාවේදීය. දේශපාලන අත බාලයින් තමන්ගේම කකුලට වෙඩි තබා ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ සුලභ අත් දැකීමක් බවද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...