දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා‌ නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ආණ්ඩුව සහ විපක්ෂය එකතු කරගනිමින් එජාප නායකයා රට ගොඩ නැගීමට පාර කියනු ඇතැයි ද විජයවර්ධන මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවේ පාර්ලිමේන්තුව වර්තමානයේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා රට වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් කළ හැකි බවයි. එතුමාගේ පාර්ලිමේන්තු ආගමනය රටටත් එක්සත් ජාතික පක්ෂයටත් විශාල ශක්තියක් බව කිව ද විජයවර්ධන මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More